මල්ලී ප්‍රභාකරන් මුරලි වෙනුවෙන් මහමැතිවරණයට

ළැඹෙන මහ මැතිවරණයට සිය සහෝදරයා වන මුත්තයියා ප‍්‍රභාකරන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් සඳහා තරග වදින බව සුපිරි ක්‍රිකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් මුරලිගේ සොයුරා
  Read More>>
Previous Post Next Post