ඉස්සරහට ට්‍රයල් පෙන්නීමේදී පගාව ඉල්ලුවොත් පරීක්ෂණ කටයුතු ලංගමයට දෙනවා

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සිදුකරමින් පවතින රියැදුරු ධාවන පරීක්‍ෂණවලදී තවදුරටත් අක්‍රමිකතා සිදුවන්නේ නම්, අදාළ පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමේ බලය ලංකා ගමනාගමන මණ්ඩලයට පැවරීමට සිදුවන බව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

  Read More>>
Previous Post Next Post