කොරෝනා වාතයෙන් බෝ වෙන අයුරු නැවත පැහැදිලි කෙරේ

චීනයේ හුබෙයි පළාත් වූහාන් නුවරින් අරම්භවී ලොව පුරා පැතීරිමට පටන්ගත් නව කොරොනා වයිරසය වාතයෙන් බෝවන බව චීන වෛද්‍ය පරීක්ෂකයෝ ඊයේ (10) තහවුරු කළහ. මෙම තහවුරු කිරිම කළේ චීනයේ ෂැංග්හායි නුවර වෛද්‍ය පර්යේෂකයන්ය. නව කොරෝනා වයිරසය රෝගියකුගෙන් තවත් කෙනෙකුට පැතිර යන බව මෙතෙක් පැවැති විශ්වාසයයි.
  Read More>>
Previous Post Next Post