රන්ජන්ට- ගිහාන්ට අලුතින් නඩු පැවරිය යුත්තේ කුමන උසාවියකදැයි පොලිස්පතිට පැහැදිලි නෑලු

රන්ජන් රාමනායක සහ ගිහාන් පිලපිටියට විරුද්ධව නව නීති කෘත්‍යයක් ආරම්භ කළ යුත්තේ කුමන අධිකරණයකදැයි යන්න පිළිබඳව උපදෙස් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත. වැඩ බලන පොලිස්පතිවරයා මෙම ලිපිය
  Read More>>
Previous Post Next Post