රාජ්‍ය නිලධාරිනියගේ කට නිසා ඇමති කරබාගනී

මනට කිසිසේත්ම නීතියට පිටින් වැඩ කිරීමට නොහැකි බව මීගමුවේ රාජ්‍ය නිලධාරිනියක ඇමති සනත් නිශාන්ත‍ෙට සෘජුවම පැවසීම නිසා තම හිතවතුන්ට උදව් කරන්න ගිය ඇමතිවරයා කරබාගෙන පැමිණි පුවතක් වාර්තාවේ.
කඩොලාන පරිසර පද්ධතියක ක්‍රීඩාපිටියක් ඉදිකිරීම සඳහා
  Read More>>
Previous Post Next Post