මන්නාරමේ සමූහ මිනීවළෙන් ලබාගත් අස්ථි කොටස් තිබූ කාමරයේ දොර කැඩීම සම්බන්ධයෙන් සැකයක්?


මන්නාරම, පැරැණි සතොස ගොඩනැඟිල්ල පැවැති ස්ථානයේ කැණීම් තුළින් ලබාගත් අස්ථි කොටස් තැන්පත්
කොට තිබූ කාමරයේ ‍ෙදාරගුළු කැඩීම හා ජනේලයක් විවෘත කොට තැබීම සම්බන්ධයෙන් ඊයේ (11දා)
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයේදී කරුණු අවධාරණය කෙරිණි.
  Read More>>
Previous Post Next Post