මැතිවරණයට පෙර පොලීසිය ලවා මිනිස් බිල්ලක් ගැනීමට විපක්ෂය උත්සහ දරනවා

පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පොලීසිය ලවා ප්‍රහාරයක් එල්ල කරගනිමින් මිනිස් බිල්ලක් ගැනීමට විපක්‍ෂය උත්සාහ දරන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (11දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසා
  Read More>>
Previous Post Next Post