කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව රෝහලින් අද පිටව යයි

කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද ඉන් පිටව යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
  Read More>>
Previous Post Next Post