මැතිවරණයට අපි අනිවාර්යයෙන්ම එන්නේ පොහොට්ටුවෙන් - නාමල්

ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සලකුණ) ලකුණින් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
  Read More>>
Previous Post Next Post