කිරිබත්ගොඩදී පොලිස් කොස්තාපල්වරයෙක් පැහැරගෙන ගිහින්

කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට රැඳී සිටි පොලිස් කොස්තාපල් රියදුරකු ත්‍රිරෝද රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් ඊයේ(17) අලුයම පැහැරගෙන යනු ලැබ ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය කියයි.
  Read More>>
Previous Post Next Post