මරණීය රිය අනතුරක් සිදු කර පළාගිය කාවිංග පෙරේරා අත්අඩංගුවට

නප්‍රිය ටෙලි නාට්‍ය නළු  කාවිංග පෙරේරා තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අනතුරකට ලක්කර මරණයට පත් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අද (19) අලුයම් කාලයේ  වේලේ කඩේ හන්දියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ග නඩත්තු කටයුතුවල නිරතවෙමින් සිට ඇති අවස්ථාවක
  Read More>>
Previous Post Next Post