වෙනදට වඩා දරුවන්ට වතුර පොවන්නලු

මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් දරුවන් විජලනයට පත්විය හැකි බැවින් වෙනදාට වඩා ජලය පානය කිරීමට උපදෙස් දෙන්නැයි රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
  Read More>>
Previous Post Next Post