නිවාඩුවෙන් පසු රාජකාරියට ගිය සෙබළාගේ හිසසුන් සිරුර රේල් පාරේ

නිවාඩු ලබා නිවසට පැමිණ යළි සේවයට ගිය 23 හැවිරිදි යුද හමුදා යාන්ත්‍රික සෙබළාගේ හිස සුන් මළසිරුර ගම්පොළ නාවලපිටිය දුම්රිය මාර්ගයේ කොස්ගොල්ල පාලම මත තිබියදී ගම්පොළ පොලිසිය මගින් සොයා ගනු ලැබීය. මෙසේ මිය ගොස් ඇත්තේ ගම්පොල කෙසෙල්වත්ත පාරේ වල රාහිම්මලේ ප්‍රදේශයේ පදිංචි
  Read More>>
Previous Post Next Post