මෛත්‍රී ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානයේ සභාපති වීම නිසා 2/3ක බහුතරය ලබාගත හැකිය

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ සභාපති ලෙස පත්කිරීම තුළින් තම පක්‍ෂයට 2/3 බහුතරය ලබාගත හැකි බව තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
  Read More>>
Previous Post Next Post