හිටපු ජනපති මෛත්‍රීව සිකියුරිටිලා පාරේ බස්සා ගිය නිසා 4 වනදා නිදහස් උත්සවේට එන්න බැරිව ගිය කතාව

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙබරවාරි 4 වනදා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අපහසුතාවයට පත් කළ නිසා
  Read More>>
Previous Post Next Post