ජනපති නියමයෙන් උපාධිධාරීන්ට, රැකියා අයැදුම් කළහැකි වයස් සීමාව 45 දක්වා ඉහළට

රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ අයදුම්කල හැකි උපරිම වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබෙනවා.

  Read More>>
Previous Post Next Post