කංකානම්ගේ නිලූකා චාමලී එක්දරු මවකි. ඇය උණවටුන යද්දෙහිමුල්ල ප‍්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගියාය. ඇගේ සැමියා පවුල් ආරවුලක් මත සිටිනුයේ නිලූකාගෙන් වෙන්ව විදේශගතවය. ඇය සිය සැමියා සමග එතරම් ඇයි හොඳැයියක් පවත්වාගෙන නොගියාය. සැමියා විසින් මෙකී තැනැත්තියගෙන් වෙන්වීම සඳහා අධිකරණයේ දික්කසාද නඩුවක්ද පවරා තිබූ අතර
Read More>>
Read More>>
Tags:
Trending