උදයංග වීරතුංග නඩුවේ විමර්ශන නිලධාරීන් 2015-20 කාලයේ වරින්වර මාරු කිරීම ගැටලුවක්

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා (14) දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග  පෙබරවාරි 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (17) නියෝග කළේය.

විත්තියේ නීතිඥයන් විසින් හිටපු තානාපතිවරයාට ඇප නියම කරන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. හිටපු තානාපතිවරයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ
  Read More>>
Previous Post Next Post