දිගනදී කැබ්රිය වැඩපොළකට කඩාවැදී 17-19 වයස් තරුණයෝ 4ක් මරු දුටු හැටි

දිගන නගරයේ සිට මැණික්හින්න  නගරය දෙසට ධාවනයවූ කැබ් රථයක් පෙරේදා(0) අලුයම මල්පාන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් ගල්වැඩෙපාළකට කඩාවැදි අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් තරුණයන් හතර දෙනාම මියගොස් ඇති බව මැණික්හින්න පොලිසිය කියයි.

  Read More>>
Previous Post Next Post