තලගොයින් 13 ක් අල්ලා දස වදදී උරයක දමා මසට ගෙනයන්න හදලා - දෙදෙනෙක් අත්අඩංගුවට

තලගොයි දහතුන් දෙනකු අල්ලා හිංසාකාරී ලෙස පොහොර උර දෙකක දමා මසට අලෙවි කිරීමට ගෙන යමින් සිටි දෙදෙනකු අම්පාර දාරම්තලාව ප්‍රදේශයේදී ඉකුත් 8 වැනිදා සවස 3.30ට පමණ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියති.

  Read More>>
Previous Post Next Post