ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට රුසියාවට හැකිවේවි -තානාපති යූරී මැටේරී

ශ්‍රී ලංකාවේ වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙක ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරී මැටේරී පවසයි. ස්පුට්නික් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියයි.

  Read More>>
Previous Post Next Post