රන්ජන් හා පිලපිටිය අතර සිදුවූ සංවාද 12 ක පිටපත් ඇති බව හෙලිවේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අතර සිදු වී ඇති දුරකථන සංවාද 12ක හා වීඩියෝ පටවල පිටපතක් නොපමාව ඉදිරිපත් කරන ලෙස නීතිපති වැඩබලන පොලිස්පතිවරයාට (12දා) දැනුම් දුන්නේය.

රන්ජන් රාමනායක මහතා සහ ගිහාන් පිලපිටිය මහතා අතර දුරකථන සංවාද 12ක් සිදු වී ඇතැයි දුරකථන
  Read More>>
Previous Post Next Post