RMV වාහන බර කිරුම් යන්ත්‍රෙට අකුණු වැදුනැයි කියා පෞ. ආයතනයකට වැඩේ සෙට් කරලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට (RMV) අයත් වේරහැර කාර්යාල පරිශ්‍රයේ ඇති මේ වනවිට අක්‍රිය මට්ටමේ පවතින, වාහනවල බර කිරුම් තරාදිය අළුත්වැඩියා කිරීමට ප්‍රතිපාදන තිබියදී එය මග හරිමින් වාහනවල බර කිරුම් කටයුතු පෞද්ගලික ආයතනයක් වෙත යොමු කිරීම කලක සිට සිදුකර ඇති බවට වාර්තා වේ.
  Read More>>
Previous Post Next Post