රන්ජන් පමණක් නොවෙයි එයාට ඉහළින් සිටි අයත් මෙවර අමාරුවේ වැටී ඉවරයි - ගම්මංපිල

රන්ජන් රාමනායක මහතා පමණක් නොව ඔහුට ඉහළින් සිටි අයද මෙවර "අමාරුවේ" වැටී ඉවර බව පිවිතුරු හෙළ උරුමයි. නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ පසුගිය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වූ වාහන කැබලි කිරීමේ වංචාවක් සම්බන්ධයෙන් තමන් 2017 වසරේදී සිදුකළ පැමිණිල්ලකට අදාළව වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ඊයේ (06වූ) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. රන්ජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් දුරකථන සංවාද අඩංගු සීඩී පට මඟින් පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් පොලීසියට සහ අධිකරණයට කළ බලපෑම් හෙළිවූ බවද එහිදී පැවසූ උදය ගම්මන්පිල මහතා
  Read More>>
Previous Post Next Post