රන්ජන්ගෙ බයිස්කෝප් එකේ නම හඬපට එළියට සළුපට අහසට -විමල්


රන්ජන් රාමනායක මහතාගේ හඬපට අග්‍රවීනිශ්චයකාරවරයාට ඉදිරිපත් කර ඉන් හෙළිවන විනිශ්චයකාරවරුන්ට එරෙහි අවශ්‍ය පියවර ගනිමින් අධිකරණය පිළිබඳ ජනතාවට ඇති වී තිබෙන සැකය නැති කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන හා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවති
  Read More>>
Previous Post Next Post