කළුතර ලයිම් කාමරයක සිරවී සිටින ආසියාවේ දෙවැනි වයස්ගතම කත

යස අවුරුදු 117 ක් වන මෙරට වෙසෙන වයස්ගතම කාන්තාව මේ වන විට ජීවත් වනුයේ කළුතර දිස්ත්‍රික්කයේ වත්තක ලැයිම් කාමරයකය. වේලු පාර්පානි නම් වූ ඇය ආසියාවේ වෙසෙන දෙවන වයස්ගතම කාන්තාව වේ. 1903 මැයි මස 03 වන දින කඩුගන්නාවේදී උපත ලද ඇය මේ වන විට වෙසෙනුයේ නෑඩබ ක්ලෝඩන් වතු යායට අයිති දොඩම්ගොඩ ෆෙදරලිය වත්තේය. ඇගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරි පිටුවේ ඡායාරූප පැහැදිලි නැතත් පසු පිටුවේ සඳහන් වනුයේ ඇය 1903 වසරේ
  Read More>>
Previous Post Next Post