අධි ආරක්ෂිත "තබුවා" මාළුවා මරා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

තබුවා" නම් අධි ආරක්ෂිත මත්ස්‍යයකු මරා කැබලි කර ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කල්පිටිය වෙරළ ආරක්ෂක බළකාය මගින්, කල්පිටිය ධීවර වරායේදී අත්අඩංගුවට ගෙන, පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත ඊයේ (01) භාර දී ඇත.
  Read More>>
Previous Post Next Post