හඬපට මාධ්‍යයේ පළවීම වළක්වන්නැයි රන්ජන් අධිකරණයෙන් කළ ඉල්ලීම ඉවතට


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලීසිය භාරයට ගත් සීඩි තැටිවල තිබූ දුරකථන සංවාද ඇතුළත් හඩපට මාධ්‍යයට නිකුත්වීම සම්බන්ධයෙන් අද ඔහු අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළේය.
  Read More>>
Previous Post Next Post