දැන දැන පාස්කු ප්‍රහාර නොනැවතුවැයි චෝදනාවට මෛත්‍රීගෙන් සී.අයි.ඩියට ප්‍රකාශයක් අද හෝ හෙට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) හෝ හෙට (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව දන්වා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියත්ත ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන්
  Read More>>
Previous Post Next Post