පද්මිණි විනිසුරුවරිය තීන්දු දුන් නඩු නැවත වරක් විභාග කල යුතුයි - ගම්මන්පිල

ශානි අබේසේකර විසින් පරීක්‍ෂණ කටයුතු සිදුකර, පද්මිණි රණවක විනිසුරුවරිය විසින් තීන්දු ලබාදුන් නඩු නැවත වරක් විභාග කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මප්පිල මහතා පැවසීය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාදවලට අනුව දුමින්ද සිල්වා මහතාට ලබාදුන් නඩු
  Read More>>
Previous Post Next Post