ඉර්ෆාන් පතාන් ජාත්‍යන්තර පිටියෙන් සමුගනි

ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු  වන ඉර්ෆාන් පතාන් (ඉෆාන් ඛාන් පතාන්) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පෙරේදා (O4දා) නිවේදනය කළේය. පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන පතාන්, අංශ තුනෙන්ම ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජය කළේය.  වමතින් වේගපන්දු යවන පතාන්,
  Read More>>
Previous Post Next Post