වීසා නැතිව මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය කත උප පොලිස් පරීක්ෂකවරියට ගහලා

විසා නොමැතිව මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික විදේශීය කාන්තාවක් පරික්ෂා කිරිමට ඊයේ (6) ගිය උපපොලිස් පරික්ෂකවරියකට එම විදේශීය කාන්තාව පහරදී ඇති බව හබරාදුව පොලිසිය පවසයි. හප්පාවන කොකුව කන්ද ප්‍රදේශයේ විලා එකක් තුළදී මෙම සිද්ධිය වි ඇත. විසා නොමැතිව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්
  Read More>>
Previous Post Next Post