වෛද්‍ය වාර්තා සමඟ පෙබ: 27 අධිකරණයේ පෙනී සිටින්න රාජිතට නියෝග

කොළඹ නාරාහේන්පිට ලංකා හොස්පිටල් පුද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට අදාළව වෛද්‍ය වාර්තා සමග පෙබරවාරි මස 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට  ඉකුත්දා (06) නියෝග කළාය. "සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාච" සම්බන්ධයෙන් ඇප ලබා සිටින
  Read More>>
Previous Post Next Post