ගොකරැල්ලේ 12 හැවිරිදි දැරියක සමූහ දූෂණය කළ පස් දෙනා සොයා මෙහෙයුමක්

12 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් 65 හැවිරිදි පුද්ගලයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය පවසයි. මෙම දැරිය අපයෝජනයට ලක් කළ තවත් දෙදෙනකු සිය නිවෙස්වලින් පලා ගොස් ඇති අතර ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන
  Read More>>
Previous Post Next Post