සෙල්ලම් පිස්තෝලයක් නිසා මාස 10ක් හිරේ සිටි හිඟුරක්ගොඩ ප්‍රසාද්

පොලිසිය තමන් සතුව තිබු සෙල්ලම් පිස්තෝලයක් අත්අඩංගුවට ගෙන එය විදේශයක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් බව පවසා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඒ පිළිබඳ රජයේ රස පරික්ෂක වාර්තාව එනතුරු මාස 10 ක් සිරගතව සිටීමට සිදු වු බව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රසාද් කුමාර නමැති දෙදරු පියෙකු චෝදනා කර තිබේ.
හිඟුරක්ගොඩ, පිංපාර ප්‍රදේශවාසියෙක්  වන කේ.පී. ප්‍රසාද් කුමාර නමැති තිස් හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු මෙසේ බන්ධනාගාර ගතව ඇත්තේ
  Read More>>
Previous Post Next Post