දූෂණ අක්‍රමිකතා ගැන කතා කරනකොට මට ඇමතිකත් දාලා යන්න වුණා - විජයදාස රාජපක්ෂ

පාසල් දරුවන් රක්ෂණය කිරීමට පසුගිය ආණ්ඩුවෙන් ලබාඳුන් රුපියල් මිලියන දෙදහස් පන්සීයක මුදලින් රුපියල් මිලීයන දාහක මුදලක් නිකරුණේ විදේශීය රටක ප්‍රතිරක්ෂණය කිරීමට යෙදවීමෙන් අතිවිශාල මුදලක් කොමිස් වශයෙන් ලැබී තිබෙනවා" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
  Read More>>
Previous Post Next Post