හම්බන්තොට වරාය චීනයට බදුදීම ගිය ආණ්ඩුව කළ වරදක්

හම්බන්තොට වරාය 99 අවුරුද්දකට විනයට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරදක් යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත. ඉන්දියාවේ ප්‍රකට අරක්ෂක වීශ්ලේෂකයකු වන නිතින් ඒ, ගෝකලේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කර තිබේ.
  Read More>>
Previous Post Next Post