අපි කවුරු සමගවත් රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුම් ගහලා නෑ - අගමැති

කිසිම පාර්ශ්වයක් සමග රහස් ගිවිසුම් හෝ ප්‍රසිද්ධ ගිවිසුම් ගසා නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. යාපනයේ පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය.
  Read More>>
Previous Post Next Post