ගෝඨාට මඩ ගැසුවැයි අයිටීඑන් සියලු දේශපාලන වැඩසටහන් කොමිසමේ අධික්ෂණයට

නොවැම්බර් 4 වනදා සිට ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් වන තෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන පසුබිමක් සහිත සියලුම සම්මුඛ සාකච්ඡා, සංවාද, සජිවීව විකාශය කිරීම මැතිවරණ කොමිසම අධීක්ෂණය යටතේ පමණක් විකාශය කිරීමට නීති පනවා ඇත.
  Read More>>
Previous Post Next Post