මාතර නිවසකට පැන මවට හා දුවට අතවර කර රන් බඩුත් කොල්ලකාලා

තිහගොඩ පොලිස්‌ වසමේ පිහිටි නිවසකට 30 දින රාත්‍රි ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු විසින් එම නිවසේ සිටි 67 හැවිරිදි කාන්තාවක්‌ දූෂණය කර ඇයගේ 36 හැවිරිදි දියණියව බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌ කර මුදල් රුපියල් 26000 ක්‌ සහ රුපියල් 50000 ක්‌ වටිනා රන් මාලයක්‌ කොල්ලකා ගිය බවට කියන සිද්ධියක්‌
  Read More>>
Previous Post Next Post