අමාත්‍යාංශ 17ක් මැතිවරණ නීති කඩලා

මැතිවරණ ප්‍රවර්ධනය සඳහා අමාත්‍යාංශ 17ක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මගින් පැෆරල් සංවිධානයට පැමිණිලි ලැබී ඇත.
  Read More>>
Previous Post Next Post