අවුරුදු 16 කින් බිරිය නිවසට කතාකර නෑයි - සැමියෙකුගෙන් පැමිණිල්ලක්

ගෘහ සේවය සඳහා සවුදි අරාබියේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16ක සිට කිසිදු තොරතුරක් නොමැතිව සිටින ඇගේ සැමියා සිය බිරිය සොයා දෙන ලෙස අදාළ බලධාගෙන් ඉල්ලා සිටියි.
ගලිවෙල, නාරංගස් වැව දේවහූව ලිපිනයේ පදිංචිව සිටි ටී.එම්. නීලමනී තෙන්නකෝන් (49) හැවිරිදි තිදරු මව මෙසේ අතුරුදන්ව සිටින්නීය. සිය නිවස සාදා ගැනීමට 2005. 06.14 දින තම බිරිඳ සවුදි අරාබියේ රැකියාවකට ගිය බව නීලමනී මහත්මියගේ සැමියා වන ගලේවල දේවහුව නාරංගස් වැව ගම්මානෙන් ආර්. එම් .සුරවීර
  Read More>>
Previous Post Next Post