ගෝඨා ජනපති වුණත් අගමැති රනිල් - අජිත් පී පෙරේරා


ගෝඨාභය ජනපති වුවත් සජිත් ජනපති වුවත් නියමිත කාලය අවසන් වනතුරු ලංකාවේ අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා පවසයි.
  Read More>>
Previous Post Next Post