දේශපාලන ත්‍රස්තවාදයෙන් ජනතාව බේරාගැනීම තම එකම අරමුණ බව ප්‍රතිපත්ති එළිදක්වමින් මහේෂ් කියයි

දේශපාලන ත්‍රස්තවාදයෙන් බැටකන මේ ජනතාව මුදාගැනීම තම එකම අරමුණ යැයි ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කොළඹ දී ඉකුත්දා (24) පැවසිය. දේශපාලනයේ සිට ජනතාව ගිලගැනීමට බලා සිටින මකරුන් සහ කොල්ලකාරයන්ගෙන්
  Read More>>
Previous Post Next Post