කුමාර වෙල්ගම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනපතිවරණයට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය තම ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නම් කිරීමට තීරණය කර ඇති බව එහි වැඩබලන ලේකම් රජික කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර තිබේ.
  Read More>>
Previous Post Next Post