සජිත් සමග විවාදයට එන්න ගෝඨාට ප්‍රොම්ප්ටරේ ඔනලු අයියා ඔනලු - මංගල

විවාදයට පැමිණීමට ගෝෂ්ඨාභය රාජපක්ෂ කොන්දේසි තුනක් සජිත් ප්‍රේමදාස වෙත ඉදිරිපත් කොට ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂ මාතර, වැලිගම ආසන බලමණ්ඩල රැස්වීමට පෙරේදා (26දා) සහභාගිවෙමින් හෙතම මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ඒ මහතා,
" සජීත් ප්‍රේමදාස කියන්නේ ජනමාධ්‍යයන් හැංගෙන නායකයෙක් නෙමෙයි. මාධ්‍ය ප්‍රශ්නයක් ඇහුවම අයියා දිහා බලන නායකයෙක් නෙමෙයි. මොකද එතුමා වැරදි කරලා නැහැ. දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂට
  Read More>>
Previous Post Next Post