
අකුරණ නගරයට නිරන්තරයෙන් ඇතිවන ගංවතුරෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා නාසා ආයතනයේ සහාය ලබාගනිමින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවත්, ඉදිරි මාසයක් වැනි කාලයක් තුළ එය ක්‍රියාත්මක කරන බවත් අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා පැවසීය.
Read More>>
Tags:
Trending