අත්‍යවශ්‍ය සේවා කළත් දුම්රිය රියදුරන් අද ආවේ 23 යිලු


කාර්යාල දුම්රිය 22ක් අද(04) ධාවනයේ යෙදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ දුම්රිය රියැදුරන් 22 දෙදෙනෙකු සේවයට වාර්තා කර ඇති බවය.
  Read More>>
Previous Post Next Post