ජනාධිපති ධූර ආපේක්ෂකයන් 12 ක් වැඩ කරන්නෙ අනුන්ට ඔවුන් ඉල්ලා අස්විය යුතුයි

ජනාධිපතිවරණයට මෙවර ඉදිරිපත් වී ඇති ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරමින් සිටින හෙයින් ඔවුන් 12 දෙනාම මැතිවරණ නීතියට ගරුකර ඉල්ලා අස්විය යුතු බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
  Read More>>
Previous Post Next Post