සජිත්ගේ නීත්‍යානුකූල කාර්යාලයක කටවුට් කොඩි ගැලවූ පොලිස් සැරයන් උසාවියේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් වරකාපොළ හොරගොල්ල ප්‍රදේශයේ නිවසක නීත්‍යනුකූලව පවත්වාගෙන ගිය ප්‍රචාරක කාර්යාලයක් ඉදිරිපිට සවිකර තිබූ දැවැන්ත කටවුට් එකක් සහ පක්ෂයේ වර්ණ සහිත කොඩි තුනක් ගලවා දැමී යැයි කියන වරකාපොළ පොලිසිය සැරයන්වරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත පෙරේදා (27) මුදාහළ වරකාපොළ තුල්හිරිය ප්‍රධාන
  Read More>>
Previous Post Next Post